කොළඔ මහනුවර අධිවේගී මගේ වැඩ අවසන් කොටස විවෘත කරන්න
මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් කිරිඇල්ල

26-01-2020 Voice (02) Forma Mini Laxman Kiriellahttps://youtu.be/W6FA3Ou0pjUhttps://youtu.be/W6FA3Ou0pjUකිලෝ මිටර් 38 ක් වැඩ අවසන් කර ඇති කොළඔ මහනුවර අධිවේගි මාර්ගයේ, කුරුණෑගල සිට පොතුහැර දක්වා වු ඉතිරි කොටස කිලෝ මීටර් දෙකේ වැඩ අවසන් කර මහනුවර ජනතාවට අධිවේගී මාර්ගයේ ගමන් කිරිමට ඉඩ සලසන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව හිටපු මහා මාර්ග ඇමති මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
එසේ වැඩ අවසන් කර ඇති කොටස විවෘත කරන්නනේ නම් කොළඹ සිට මහනුවරට යාමට ගත වන කාලය පැය දෙකකින් අඩු වන බවද ඒ මහතා පවසයි.
සරත් සමරනායක