kandy news web
kandy news web

පක්ෂය කැඩෙන ක්‍රියාමාර්ගයකට නොයන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් සජිත්ට අවවාද !

0 23

පක්ෂය කැඩෙන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයකට නොයන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහසංගරත්නය සජිත් ප්‍රේමදාස මහතාට (විපක්ෂ නායක සහ එජාප නියෝජ්‍ය නායක)   තරයේ දැනුම් දී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට වාර්තාවේ.

ඊයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබාගැනීම සදහා සජිත් ප්‍රේමදාස මහතා පැමිණි අවස්ථාවේදී මෙම අවවාදය දී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටිබවද වාර්තාවේ.

AD2

මෙම අවස්ථාවට එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ක්‍රියාකාරී දේශපාලකයන් කිහිප දෙනෙක්ද සහභාගී වුහ

– විශේෂ වාර්තාකරු

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More