kandy news web
kandy news web

හොදම ප්‍රාදේශිය සභාව උකුවෙල ප්‍රාදේශිය සභාවයි.

ආණ්ඩුකාරවයා හමුවේ උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති කියයි.

0 14

මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතා (13) මාතලේ මහ නගර සභාවේ ගැටලු පිළීබද සොයා බැලීම සදහා පියවර ගෙන තිබුනි. මෙහිදී මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රීන් ඇතුළු සියලුදෙනාට ආණ්ඩුකාරවරයා වෙත සෘජුවම තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබුනි.  මෙහිදී එම අවස්ථාවට සහභාගී වූ උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා සිටියේ  ගැටලු නොමැතිම පළාත් පාලන ආයතනය උකුවෙල ප්‍රාදේශීය සභාව බවයි. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ජනතා නියෝජිතයින් කැපවීම එම ප්‍රගතියට හේතුව බවද මෙහිදි සභාපතිවරයා පවසා සිටියේය. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More