පාස්කු ප්රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට කලින්ම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි හිතවතුන්ට කියලා !

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්රස්ත බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් තමන්වෙත ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එවකට ජනාධිපතිව සිටි මෛත්රීපාල සිරිසේන මහතා දැනුම්වත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සඳහන් කර ඇති බව වාර්තාවේ
ඔවුන්ගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය කිහිපදෙනෙකු සමගම ඔවුන් මේ බව පැහැදිලිවම සඳහන් කර ඇති බවද
තමන් විසින් බුද්ධි තොරතුරු දැනුම් දුන්න ද හිටපු ජනාධිපතිවරයා ඒ ගැන එතරම් අවධානය යොමු නොකල බව ඔවුහු සඳහන් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි .
තමන් මේ චෝදනාවන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ අසාධාරණ ලෙස බවද ඔවුන් සඳහන් කර ඇති බවද මේ සම්බන්දයෙන් මේ වන විට විපක්ෂයේ ඉහල දේශපාලකයන් රැසක්ම මේ කර ඇති බව වාර්තා වේ පිළිබද අවධානය යොමු කර ඇතිබවද වාර්තාවේ