වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ගණන 700 ට ළංවෙයි

කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව මුළු පැමිණිලි සංඛ්‍යාව 700 පමණ වෙයි.
අද (04) දිනක් මව්වරු 42 දෙනෙකු පැමිණ පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද වාර්තා වේ.