kandy news web
kandy news web

මන්ත්‍රීන් ඉවත්වීමට මංගලගේ අදහස්

0 15

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (03) රාත්‍රියේ ට්විටර් පණිවිඩයක් මඟින් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වා ඇත.

එහිදී එතුමන් දක්වන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන ලෝක යථාර්ථය බුද්ධ දේශනාව පිළිගනිමින් ඔවුන් ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්ව ගිය බවයි.

AD2

එහිදී බුද්ධ චීවරය ඇඳ බුදුරජානන් වහන්සේගේ නාමයෙන් වෛරය වැපිරීම  ලජ්ජාවක් බවත් එතුමන් තවදුරටත්  ප්‍රකාශ කරයි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More