kandy news web
kandy news web

රිය අනතුරින් දෙදෙනෙකු මරුට

0 20

බදුල්ල චෙන්කල්ලඩි මාර්ගයේ අනතුරක් සිදුවී ඇත.

AD2

යතුරුපැදියන් මාර්ග සංඥා කුළුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. 

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි කරුවන් දෙනො බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව චෙන්කලඩි රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ තරුණයින් දෙදෙනා මියගොස් ඇතිබව වාර්තා වේ. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More