අසාද් සාලි මහතා සහ එම් එල් ඒ ඒම් හිස්බුල්ලා මහතා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වේ

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසාද් සාලි ඊයේ (03) ඉල්ලා අස්වීමට අස්වීම් ලිපි ජනපති වෙත ඉදිරිපත් කර ඇත.
එහිදී අද (04) ඔවුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
ඒ බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තනතුරුවලින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) 03 ව්‍යවස්ථාව යටතේ ඔවුන් ඉල්ලා අස්වී ඇති බව නිවේදනය කරන බවයි ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් සඳහන් කරයි.