ප්රවීණ රංගන ශිල්පිනී චිත්රා වාකිෂ්ට මහත්මිය දිවි ගමනට සමුදෙයි

ප්රවීණ රංගන ශිල්පිනී චිත්රා වාකිෂ්ට මහත්මිය සිය දිවි ගමනට සමුදෙයි.
දිවි ගමනට සමුවන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.
සිනමාව හා රූපවාහිනිය හරහා සිය රංගන ප්රතිභාව ඉදිරිපත් කළ මෙතුමිය කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින විට ඊයේ (31දා) අභාවප්රාප්ත වි තිබේ.
මිය යන විට ඇය පිළිකා රෝගයකින් පීඩා විදි බව වාර්තා වේ.