kandy news web
kandy news web

අධ්‍යාපනය නගා සිටුවීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න

0 20

රටේ පැවති ආරක්ෂක තත්වය හේතුවෙන් පාසල් දිගුකාලීනව වසා දැමීමට සිදුවූ හෙයින් අධ්‍යාපන කටයුතු බොහෝ සෙයින් කඩා වැටී තිබේ.

මෙම තත්වය හේතුවෙන් අතපසුවූ විෂය නිර්දෙශ ආවරණය සඳහා පාසල් මට්ටමින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. 

AD2

මෙම තත්වය කෙසේ වුවද වාර විභාග අවලංගු නොකරන බවද අමාත්‍යංශ අතිරේක ලේකම් පෙන්වා දෙයි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More