අධ්‍යාපනය නගා සිටුවීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න

රටේ පැවති ආරක්ෂක තත්වය හේතුවෙන් පාසල් දිගුකාලීනව වසා දැමීමට සිදුවූ හෙයින් අධ්‍යාපන කටයුතු බොහෝ සෙයින් කඩා වැටී තිබේ.
මෙම තත්වය හේතුවෙන් අතපසුවූ විෂය නිර්දෙශ ආවරණය සඳහා පාසල් මට්ටමින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
මෙම තත්වය කෙසේ වුවද වාර විභාග අවලංගු නොකරන බවද අමාත්‍යංශ අතිරේක ලේකම් පෙන්වා දෙයි.