kandy news web
kandy news web

මාතලේ පාසල් දරැවන්ගේ පැමීණිම සාමාන්‍ය පරිදි – විදුහල්පතිවරු කියයි

තවමත් ආරක්ෂක අංශ සීරුවෙන් - ආරක්ෂක අංශ කියයි

0 58

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් වලට දරැවන්ගේ පැමීණිම සාමාන්‍ය පරිදි සිදුවු බව විද්‍යාල වල විදුහල්පතිවරු පවසති.

පසුගිය දින වල දී පාසල් දරුවන්ගේ පැමීණිමේ අඩුවක් පැවති බවත් මේ වන විට එය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුහු කියා සිටිති.

AD2

කෙසේ වෙතත් තවමත් පාසල් සදහා විධිමත් ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මකත බව ආරක්ෂක අංශ සදහන් කරයි.

පාසල් ආරක්ෂක කමිටු මෙන්ම පොලිසිය හා යුධ හමුදාව ද ඊයේ (21) දිනයේ පාසල්වල ආරක්ෂාව සදහා යොදවා තිබෙනු දක්නට ලැබුනි.

සමස්ථයක් ලෙස ගත් කළ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් වල දරැවන්ගේ පැමීණිම සියයට 80 ත් 90 ත් අතර පැවති බව කොට්ඨාශ පළාත් අධ්‍යාපන කාර්යාලද තහවුරු කළේය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More