kandy news web
kandy news web

ඒ නවයේ මැයි මල් පිපෙයි

0 16

මෙවර මැයි මාසයේත් මහනුවර – යාපනය ඒ නවය මාර් ගය විවිධ මල් වලින් හැඩවී තිබේ.

විවිධ ස්ථාන රැසක රොබරොසියා වැනි මල් පරදා රක්තවර් ණ මැයි මල් ඒ නවය හැඩකර ඇත්තේ මෙවන් පසුබිමකය.

AD2

ලක්ෂ ගනනක් වු මැයි මල්වලින් ඒ නවය මාර් ගය හැඩවී ඇති මොහොතේ පරිසරයට ආදරය කරනා බොහෝ පිරිස් මෙම මැයි මල් කැමරා කාචයන් හි සටහන් කර ගැනීමට ද අමතක නොකරති.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඒ නවය මාර් ගයේ පිහිටි මේ මැයි ශාකය ද මාර් ගයේ ගමන් ගන්නා සැමගේ නෙත් පැහැර ගැනීමට සමත් වී තිබේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More