kandy news web
kandy news web

යුද්දධයේ නිමාවේ දස අවුරුදු රණවිරු සැමරුම උළෙල අද

0 25

වසර 30ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කරමින් ඊයේ (18) දිනට වසර 10ක් සපිරෙයි.

තිස් වසරක යුද්ධයක් තුළ දිවි පිදූ, ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් සිහිපත් කරමින් සිදුකෙරෙණ රණවිරු සැමරුම් උත්සවය අද (19) දින පැවැත්වේ.

AD2

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More