ආයු රඛ්ඛන්තු ආවඩා …..

තිස් වසරක් කුරිරු යුද්ධය නිමා කරවමින් විජයග්රහණයේ දස වන අවුරුද්ද සමරන අද
රට දැය වෙනුවෙන් දිවි කැප කෙරූ සුවහසක් රණවිරුවන් වෙනුවෙන් හා රට දැය වෙනුවෙන් තම පුතුන් දියනියන් වෙන් කළ සියලු මෑණීවරුන් පියවරුන්ටත්, දැය වෙනුවෙන් දයාබරයන් වෙන් කළ සියල්ලටමත් තුති පියුම්….
ආඩම්බරයෙන් ලැබූ නිදහස සමරමු…