අයි එස්ට විරුද්ධව මුස්ලිම්වරු විරෝධතාවයක

අයි.එස්.එස් ත්‍රස්ථවාදයට විරෝධය දක්වමින් මුස්ලිම්වරුන් 1000ක් පමණ පිරිසන් අද (17) විරෝධතාවක් සංවිධානය කර ඇත.
දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මොවුන් පැය 02ක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරත විය.
පුත්තලම නගරාධිපති හා පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ හා වෙනත් මුස්ලිම් දේවස්ථාන ගණනක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා සහභාගි විය.
ඔවුන් අයි එස් ත්‍රස්ථයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලමින් ත්රස්තයන්ට දැඩි විරෝධතාවයක් දක්වමින් ඔවුන් ත්රස්තයන්ට ශාප කරන්නට විය.