kandy news web
kandy news web

පාස්කු ඉරුදින ත්‍රස්තයන් වැඩමුළු හා පුහුණූවීම් පැවැත්වූ ස්ථාන කිහිපයක්

0 21

පාස්කු ඉරිදා ඇති වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්ථයන් වැඩමුළු හා පුහුණුවීම් පැවැත් වූ ස්ථාන මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙම තොරතුරු හා අදාල ස්ථාන පිළිබඳ තොරතුරු සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් ප්‍රකාශ කළේය.

AD2

වනාතවිල්ලුව,හම්බන්තොට,නුවරඑළිය,නුවර අරුප්පල,මල්වාන,කාත්තන්කුඩි හා වාලච්චේන ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇතැයි පොලිසිය තවදුරටත් ප්‍රකාශ කරයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More