kandy news web
kandy news web

එරිත්‍රියාවෙත් සමාජ මාධ්‍ය අවහිර කරයි

0 52

එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළඹෙන 24 වන දිනට යෙදී ඇති එරිත්‍රියානු නිදහස් දින සැමරුමට විරෝධතා පලවිම මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කිරිමට හේතු වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර කෙසේ වෙතත් මේ පිළිබඳ එරට රජය තවම කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

AD2

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More