ඇඳ ඇතිරිල්ලක් වහලේ ගැටගසා එල්ලීමෙන් තරුණියක් මරුට

ඊයේ (15) සවස 02ට පමණ කැකිරාව ප්රදේශයේ තරුණියක් ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසේ වහලයේ ගැටගැසූ ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් මෙම තරුණිය ගෙළ වැලලාගෙන ඇත.
අදාල තරුණිය කැකිරාව බක්මීගහ උල්පත, මඩාටුගම පදිංචි අවුරුදු 20ක් වන රුවන්තිකා කුමාරි නැමැති තරුණියකි.
කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි