kandy news web
kandy news web

සීගිරි කුරුටු ගී නොමිලේ කියවන්න දවස් 03

0 26

ලබන 18, 19 හා 20 යන දිනයන්හී දී සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය දේශීය සංචාරකයන් උදෙසා නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා තිබේ.

එළඹෙන වෙසක් හා ජාතික කෞතුකාගාර දිනයට සමඟාමීව මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබේ.

AD2

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙම අවස්ථාව ලබා දී ඇති අතර මෙම දිනයන්හී දී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපනික හා විදෙස් ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ද සිදු කිරීමට නියමිතයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More