වයඹ පළාතට පැනවු පොලිස් ඇදිරි නීතිය පස්වරු 4ට අවසන්

වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද පස්වරු 4 ට අවසන් වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ යළි පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා වයඹ පළාතට බල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරී නීතිය ක්රීයාත්මක බවයි.
ඊයේ රාත්‍රී 9 සිට දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පැනවු ඇදිරි නිතිය අද අලුයම 4 ට අවසන් වුණා.