kandy news web
kandy news web

වයඹ පළාතේ පාසල් නොපැවැත්වේ

0 31

ඊයේ  (13)  වයඹ පළාතේ  ප්‍රදේශ කිහිපයක ඇති වූ  කලබලකාරී තත්ත්වය හේතුවෙන් පළාත පුරා වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන්නට යෙදුණී.

බලපැවැත්වෙන ඇඳිරිනීතිය  හේතුවෙන් අද ( 14) එම පළාතේ සියලු පාසල් වසා දමා තිබේ.

AD2

මේ වන විට ආරක්ෂක අංශය විසින් තත්ත්වය පාලනය කර ඇති අතර තවමත් වයඹ පළාතේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More