එලුවිල පාසලක තිබී දුරකථන සමඟ උපකරණ කිහිපයක් සොයා ගැනේ

පානදුර එලුවිල මුස්ලිම් පාසලක් තුළ තිබී ජංගම දුරකථන රැසක් සමඟ උපකරණ කිහිපයක් යුද හමුදාව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ජංගම දුරකථන 24ක්, කටහඬ පටිගත කිරීමේ යන්ත්‍ර 2ක් සහ ඔරලෝසු ඒ අතර තිබූ බව වාර්තා වේ.
යුද හමුදා නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇතැයි පොලිසිය කියයි.