kandy news web
kandy news web

කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල ප්‍රදේශයන්ට ඇඳිරිනීතිය

0 29

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ අද(13)සවස 2 සිට හෙට(14)උදෑසන 4 දක්වා එම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More