සමාජ මාධ්‍ය යළි තාවකාලික වාරණයට

ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්රවේශවීම යළිත් වරක් අද (13) තාවකාලිකව අවහිරකර ඇත.
දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව මෙම සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබෙන බව වාර්තා වේ