kandy news web
kandy news web

මුනුපුරෙකුගේ පොලු පහරින් මිත්තනියක් මරුට

0 23

මුනුපුරෙකුගේ පොලු පහරකින් පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර සිටි 93 වන වියේ පසුවන මිත්තණියක් ඊයේ ( 10 දා ) මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉස්මයිල්පුරම් මයිලන්කුලමේ විසු මහිපාලගේ ඇග්නස් නමැති කාන්තාවකි.

AD2

මිය ගිය කාන්තාව හා ඇගේ මුණුපුරා එකම නිවසක වාසය කරනු ලබන අතර දෙදෙනා අතර පසුගිය 67 වන දින ඇති වු බහින්බස්විමකින් අනවතුරුව ඔහු සිය මිත්තණියට පොල්ලකින් පහරදිම නිසා  අසාධ්‍යය තත්වයට පත්ව පුත්තලම මුළික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිසිය කියයි.

මරණ පරික්ෂණ කටයුතු අද (11)  පුත්තලම රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත. පහර දිම සිදු කළ බව කියන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කලක සිට උමතු රෝගයෙන් පසුවන  වන බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More