kandy news web
kandy news web

සහරාන් හෂීම්ගේ දියණියත් DNA පරික්ෂණය සඳහා කොළඹට

0 25

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඒ සඳහා අවසරය ලබා තිබේ. 

AD2

මරාගෙන මැරෙන බෝම්බකරුවන්වන් පදිංචිව සිටි ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශවල පිහිටි නිවාස සහ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටි කාමරයේ තිබු ඇඳුම් පැළදුම් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව වාර්තා කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More