සියලු විශ්ව විද්‍යාල ලබන සතියේ ඇරඹේ

ලබන සතියේ සිට සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත දැනුම්දීම් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන 14 වෙනිදා ආරම්භ කරන අතර අනෙකුත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ දින සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.