පහරදීමෙන් පුද්ගල ඝාතනයක්

පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
බලංගොඩ, මනතුන්කන්ද ප්රදේශයේදී ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව වාර්තා වේ.
කිසියම් පිරිසක් අදාළ පුද්ගලයාට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේය.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මනතුන්කන්ද, එගොඩවලේබඩ ප්රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙකි