kandy news web
kandy news web

බස් රථය අනතුරින් 23 දෙනෙකුට තුවාල

0 15

බලංගොඩ වලේබොඩ සිට ඇල්ලෙඅරාව දක්වා ඇගලුම් සේවකයන් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරකට ලක්වී ඇත.

එහිදී පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලැබුවා.

AD2

තුවාලකරුවන් බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.

ඇගලුම් සේවිකාවන් 19 දෙනෙකු සහ සේවකයන් 4 දෙනෙකු ඊට ඇතුලත්.

රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර වාර්තා වේ.

මෙය සිදුව ඇත්තේ පස්වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි බලංගොඩ පොලිසිය සදහන් කළේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More