kandy news web
kandy news web

හොරොව්පතාන මුක්කරවැව ප්‍රදේශයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

0 12

තියුණු ආයුධයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හොරොව්පතාන මුක්කරවැව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් වලින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

AD2

එහිදී වල දමා තිබු කඩුවක්, සී.ඩී පට 49ක් සොයාගෙන ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු අරාබි පාසල් ගුරුවරයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. 

අත්අඩංගුවටගත් සැකකරුවන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More