kandy news web
kandy news web

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයන් නව දෙනෙකුට ඇප

0 11

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයන් නව දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(06)  නියෝග කළා.

මෙම සැකකරුවන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් නොවීම මත මොවුන් මෙලෙස ලක්ෂ 05 බැගින් වූ ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

AD2

එහිදී සිදුවීමට අදාල 10 වන සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යොමුකීරීමට අවශ්‍ය බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන මෙන් අධිකරණය නියෝග කළා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More