kandy news web
kandy news web

කෝවිල අසළ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක්

0 9

කිලිනොච්චිය,මුරුකණ්ඩි ගණදෙවි කෝවිල අසළ නවතා තිබු සැක කටයුතු යතුරුපැදියක් ඊයේ(05) සවස අත්අඩංගුවට ගත් බව මාන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ යතුරුපැදිය ඊයේ උදැසන සිට සවස් වන තෙක් අදාළ යතුරුපැදිය කෝවිල භුමියේ නවතා තිබි ඇති බවයි.

AD2

කෙසේ වෙතත් සවස් කාලය වන විට යතුරපැදිය සොයා පුද්ගලයෙකු යතුරුපැදිය අසළට පැමිණි අවස්ථාවේ එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More