kandy news web
kandy news web

මීගමුවට ඇදිරි නීතිය

0 26

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. හෙට(06) උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි .

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More