kandy news web
kandy news web

හෙට(06) පාසල් දෙවනි වාරය ඇරඹේ

0 22

දෙවැනි පාසල් වාරය හෙට (6) දින ආරම්භ වේ.

 ආරක්ෂක හේතූන් මත 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණක් මෙවර 06 වන දින පාසල් වාරය ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

AD2

6 ශ්‍රේණියට පහළ ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන්නේ මෙම මස 13 වැනිදා බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම පාසල්වලට දරුවන් රැගෙන පැමිණෙන වෑන් රථ නැවැත්වීම සඳහා ද පොලීසිය විසින් වෙනම ස්ථාන ලබා දී ඇත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More