kandy news web
kandy news web

සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවත්වා පරීක්ෂාකිරීමේදී එළුමස් තොගයක් අත්අඩංගුවට

නයිනමඩම - චන්දන ප්‍රනාන්දු

0 14

කොළඹ හලාවත මාර්ගයේ තෝප්පුව පාලම අසලින් ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි  කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් හෝ බලපතක් නොමැතිව එළු මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක්ව ඊයේ (01) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි 

නාත්තන්ඩිය කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

AD2

සැකකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

                    

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More