kandy news web
kandy news web

මොහොමඩ් සහරාන්ගේ බාල සොයුරිය අත්අඩංගුවට

0 17

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඞ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඞ් කාසිම් මොහොමඞ් නියාස් මදනියා අත්අඩංගුවට ගෙන ඇත.

මඩකළපුව පොලිසිය මගින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) සවස ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

AD2

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 20ක මුදලක් ඇයත් සමඟ සොයා ගෙන ඇති බවත් පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් විසින එම මුදල තමාට ලබා දුන් බවත්  පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය විසින් ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More