kandy news web
kandy news web

සැක කටයුතු ලොරි රථයක් පොලොන්නරුව සුංගාවිල ප‍්‍රදේශයේදි පොලිස් භාරයට

0 59

සැක කටයුතු ලොරි රථයක් සමඟ තුන් දෙනෙකු පොලොන්නරුව සුංගාවිල ප‍්‍රදේශයේදි පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය පාස්කු ඉරිදා (21) සිදු වු බෝම්බ ප්‍රහාරයට අවශ්‍යකර තිබු EP-PX 2399 දරණ ලොරි රථයමෙය බව තහවුරු කරගනෙ ඇත.

AD2

මේ සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලොන්නරුව සුන්ගාවිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More