සැක කටයුතු ලොරි රථයක් පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදි පොලිස් භාරයට

සැක කටයුතු ලොරි රථයක් සමඟ තුන් දෙනෙකු පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදි පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය පාස්කු ඉරිදා (21) සිදු වු බෝම්බ ප්‍රහාරයට අවශ්‍යකර තිබු EP-PX 2399 දරණ ලොරි රථයමෙය බව තහවුරු කරගනෙ ඇත.
මේ සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලොන්නරුව සුන්ගාවිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.