kandy news web
kandy news web

සයින්දමර්දු වලින් තවත් ආයුධ රැසක්

0 38

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ කරන ලද මෙහෙයුමකදි මෙරට නිෂ්පාධිත  තුවක්කුවක් , පතොරම් තුනක් , සහ කඩුවක් , කෙටේරියක් හමුව තිබේ.
අද  (29 ) ශ්‍රිලංකා යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මෙම මෙහෛයුම අරඹා තිබිණි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More