kandy news web
kandy news web

උපකාරක පන්ති ඇරඹීම මැයි 03 දක්වා කල් යයි

0 19

මේ වන විට රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා  නොපැවැත්වීමට තීරණය කොට ඇත.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය විසින් පවත්නා තත්වය හේතුවෙන් මෙම තීරණය කළ බව එහි ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසයි.
 
  

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More