kandy news web
kandy news web

සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ ඇඳිරි නීතිය ඉවතට

යළි පස්වරු 5 සිට ඇඳිරි නීතිය

0 11

සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ පොලිස් වසම්වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද(28) පෙරවරු 10ට ඉවත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එම පොලිස් බලප්‍රදේශ තුන සඳහා යළි ඇඳිරි නීතිය අද පස්වරු 5 සිට නැවත පනවන බවයි.

AD2

එය නැවත දැනුම්දෙනතුරු බලපැවැත්වෙන බවද ඔහු කියා සිටියා. 

සමන්තුරේ, චවලකඩේ සහ කල්මුණේ යන පොලිස් බලප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ පසුගිය සිකුරාදා රාත්‍රීයේදීයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More