මාතලේ පාරක ජීව උන්ඩ

මාතලේ, වළගම්බා පෙදෙස මාර්ගයෙහි තිබී ජීව උණ්ඩ හතක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(27) පෙරවරු 11ට පමණ ජීව උණ්ඩ මාර්ගයේ වැටී තිබෙනු දුටු පුද්ගලයකු විසින් පොලිසිය දැනුවත් කර ඇති බවයි.
පොලිසිය පවසන්නේ එම උණ්ඩ රිවෝල්වර සඳහා භාවිත කරනු ලබන උණ්ඩ විය හැකි බවයි.
කෙසේ වෙතත් අදාළ ප්රදේශය ආශ්රීතය සෝදිසි මෙහෙයුමක්ද සිදු කර තිබෙනවා.