kandy news web
kandy news web

පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් වැල්ලවත්ත දුම්රියපොළ අසළ (26)

0 14

C-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑමයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (26) වැල්ලවත්ත දුම්රියපොළ අසළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා ත්‍රිරෝද රථයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More