kandy news web
kandy news web

පාසල් හා සරසවි ආරම්භය මැයි 06

0 19

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

.ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ පිරිස් සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බැවින් මෙම තීරණයට එළඹි ඇත.

AD2

විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව ද සාකච්ජා කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද මෙහිදී ජාතික ආරක්ෂක මණ්ඩලය සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

රාජ්‍ය ආයතන සහ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් සඳහා මෙන් ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More