kandy news web
kandy news web

ජංගම දුරකතන 150ක් සමඟ පුද්ගලයෙකු මහනුවර ගලහ දී අත්අඩංගුවට

0 41

ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ්කරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

AD2

අදාල පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසේ.

ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More