kandy news web
kandy news web

මුස්ලිම් පල්ලිවල හෙට ජුම්මා යාඥාව නවතීද ?

0 41

රට තුළ පවතිනා වූ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට(26) දිනයේ පවත්වන සාමුහික ජුම්මා යාඤ්ඤාව පැවැත්වීමෙන් වැලකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයතු අමාත්‍ය එම්.එච්.හලීම් මහතා ඉල්ලීමක් කරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More