kandy news web
kandy news web

මෝදරදී අත්බොම්බ 21ක් සොයා ගැනේ

0 55

පොලිස් විශේෂ කාර්ය බලකාය හා කොළඹ අපරාධ කොට්ඨාසය මෝදර ප්‍රදේශයේ සිදු කරනු ලද  වැටලීමකින් කඩු 6ක් සහ දේශීයව නිෂ්පාදිත අත්බෝම්බ 21ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More