මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ දෙවන පාසල් වාරය ඇරඹුම මැයි 02 දක්වා කල් යයි
රටවටා පුවත්

අප්‍රේල් මස 29 වන දින ඇරඹීමට නියමිත දෙවන පාසල් වාරය එදිනට සිදු නොවන බව මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ විදුහල්පතිතුමිය විසින් ප්‍රකාශ කරයි.
ඒ අනුව දෙවන පාසල් වාරය මැයි මස 02 වන දින ඇරඹේ.
යම් හේතුවක් මත මෙම දිනයේ වෙනස් වීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එතුමිය දෙමාපියන් වෙත දන්වා සිටී.