kandy news web
kandy news web

මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ දෙවන පාසල් වාරය ඇරඹුම මැයි 02 දක්වා කල් යයි

රටවටා පුවත්

0 76

අප්‍රේල් මස 29 වන දින ඇරඹීමට නියමිත දෙවන පාසල් වාරය එදිනට සිදු නොවන බව  මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ  විදුහල්පතිතුමිය විසින් ප්‍රකාශ කරයි.

ඒ අනුව දෙවන පාසල් වාරය මැයි මස 02 වන දින ඇරඹේ.

AD2

යම් හේතුවක් මත මෙම දිනයේ වෙනස් වීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දැනුවත්  කිරීමට කටයුතු කරන බවත් එතුමිය දෙමාපියන් වෙත දන්වා සිටී.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More