kandy news web
kandy news web

අවධානයෙන් සිටින්න – අනවශ්‍ය ලෙස බිය නොවන්න

0 60

සියළුම ප්‍රධාන නගරවල සිටින ජනතාවගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

අනුරාධපුර,බදුල්ල,රත්නපුර,මාවනැල්ල, නගර වල සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බවයි. එමෙන්ම එම නගර වල බොහෝ ආයතන වල සේවකයින්ද නිවෙස් බලාගොස් ඇති බවත් වාර්තා වේ.

AD2

මේ අතර කොළඹ නගරයේද ආරක්ෂක අංශ පුළුල් සෝදිසි මෙහෙයු අරඹා තිබෙනවා. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි උපරිම ආරක්ෂිත ස්ථානයන්හි රැදෙන ලෙසයි. එමෙන්ම සෙනග ගැවසෙන ස්ථානයන්හි නොරැදීමට වගබලා ගන්නා ලෙසද දන්වා තිබෙනවා.

මේ අතර පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන කිහිපයක් සොයා මෙහෙයුම්ද මේ වන විට ක්‍රියාත්මක බව වාර්තාවේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More