kandy news web
kandy news web

කුරුණෑගල සහ බදුල්ල විශේෂ සෝදිසි මෙහෙයුමක්

0 55

බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකවේ .

පොලීසිය සඳහන් කළේ, බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණය ද විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව ය.

AD2

කුරුණෑගල බස් නැවතුම්පොළේ ද මේ වන විට විශේෂ පරීක්ෂාවක් සිදු වේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More