kandy news web
kandy news web

වැල්ලවත්තේ පිපුරුම ආරක්ෂක අංශ උපක්‍රමික පිපිරීමක්

0 239

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බවයි.

AD2

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More